1. J

    Mobitel Couple Package Sale

    mcn details ewapanko
  2. J

    Korean Anycall Galaxy Phones Help Thread

    දන්න කෙනෙක් Samsung Galaxy S2 SHV-E120L Model එක රූට් කරන්න මේකට ගැලපෙන Software එකක් හරි කරන හැටි හරි කයනවද?
  3. J

    Korean Anycall Galaxy Phones Help Thread

    බොහොම ස්තූතියි. ඒත් මේ File Download කරන්න Password එකක් ඉල්ලනවනෙ. ඒකට මොකක්ද දෙන්නෙ?
  4. J

    Korean Anycall Galaxy Phones Help Thread

    Samsung Galaxy S II HD LTE SHV-E120L මගේ ගාව තියෙන්නෙ Samsung Galaxy S II HD LTE SHV-E120L එකක්.මේකෙ අනවශ්‍ය Korean Application ගොඩක් තියෙනව.ඊට අමතරව SMS limit එක 80 යි. USSD වැඩ කරන්නෙත් නෑ.ඉතින් මේ අවුල් ටික හදාගන්න.මේකට හරියන Rom එකක් තියෙනවද? (Anycall SII-HSW-M250S ජංගමය i9100 ට හරවන්න...
  5. J

    Korean Anycall Galaxy Phones Help Thread

    මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද? SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.ඒ එම...
  6. J

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    SAMSUNG GALAXY S II SHW-M250S මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද? SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත්...
  7. J

  8. J

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    SAMSUNG GALAXY S II SHW-M250S ජෙලි බීන් වලට Update කිරීම. මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද? SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන්...
  9. J

  10. J

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    1988.07.30 6.30 am Agunukolapalassa Hambantota distric
  11. J

    2013 ලග්න පලාඑල

    මට ලැබුනෙ නෑ
  12. J

    2013 ලග්න පලාඑල

    Link එක දෙන්නකෝ
  13. J

    Hutch broad band

    මාත්පාවිච්චි කරන්නෙ මේක Deposit එක 1000/- යි.Sim එකට 200/- speed එක අවුලක් නෑ. Active කරන්න නම් දවස් 4-5 ක් යනව. මෙකේ data usage එක එහෙම බලා ගන්නෙ *444# වලින් හරි bal කියල ගහල 344 ට send කරල හරි පුළුවන් vat එකත් එක්කම 612/- යි.

    No contents