මුඛ සංසර්ගය යනු
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකෙනවා.
මෙහිදී කාන්තාවකගේ ලිංගේන්ද්රිය උත්තේජනය කිරීම භගලේහය (cunnilingus) ලෙසත් පුරුෂයකුගේ ලිංගේන්ද්රිය උත්තේජනය කිරීම ෆෙලාශියෝ (fellatio)ලෙසත් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු සිතාගෙන...