හපෝ ගන්න එපා, ලොකු හෙනයක් සල්ලි දීලා ගත්තා වගේ
ඔය ස්මාට් වොච් කියන ඒවයේ තියෙන Disadvantages
1 බ්‍රෑන්ඩ් නේම් එකට ලොකු ගානක් වැයවීම
2 නිතර නිතර චාර්ජ් කිරීමට අවශ්‍ය නිසා එය කරුමයක් වීම්
3 ඒ සදහා වෙන චාජරයක් රැගෙනයාමට සිදුවීම.
4. ස්මාර්ට් ෆෝන් එකට එන නොටිෆිකේශන් හැම එකම ලැබීම හෙතුවෙන්...