1. EnIgma001

    කාගේ හරි Job එකක් නැති වුනාම තමන්ගේ නූගත් අඩුකුලේ ගතිය පෙන්වන්න එපා! (layoff news)

    කම්බි නමන එකටත් shot එක හම්බ වෙනවා පොඩ් කාලයක් යන්නේ. ------ Post added on 1786735067 ------ Post added on 1786735108 ------ Post added on 1786735313 උඩ පනින්න එපා ඕනෙම එකක් replaceable ------ Post added on 1786735525
  2. EnIgma001

    දොර දෙකේ ශීතකරණයක් ගන්න.. දැන්ම මහවැලි ගඟට යන්න.. 😎👍

    මං ඊයේ කිව්වේ ඔය වැස්ස ගැන නුවඑලිය ඉඳන් කොළඹ ආවේ වැස්සේ පණ බයේ drive කරේ. කොළඹ හැටන් පාර කඳු උඩින් වතුර ආවේ දියඇලි වගේ
  3. EnIgma001

    වැස්ස 🤨

    කැලණි ගඟ වටේ ඉන්න සෙට් එකට හරි වගේ Flash flood එකක් ඇවිත් තියෙන්නේ
  4. EnIgma001

    අද දිගෙට යනව...

    කිවෙනි එකද උගේ
  5. EnIgma001

    IFS Layoff Announced Today

    Ookkoma kelawenawa.
  6. EnIgma001

    වැස්ස 🤨

    වැස්ස මග කැලණිය හරියට වැස්ස මං එනකොට වැස්ස
  7. EnIgma001

    තේ කොල ගන්න

    නුවරඑළි මස්කෙළි ඩයගම පැත්තෙන් ගන්න නුවර තේ කොළ ගන්න එක එච්චර ෂුවර් නෑ ගම්පල එවුන් කසළ තේ ගෙනල්ලා අළුහුණු ගහල වටේටම යවනවා 😑
  8. EnIgma001

    වැස්ස 🤨

    මොකක්ද mcn මේ වැස්ස අද උදේ හැටන් - කොළඹ road ආවේ. පණ බයේ drive කරේ 😑 පුදුම වැස්සක් වහින්නේ උඩහට වටේටම මෙහෙමද?
  9. EnIgma001

    ElaKiri.com වසර 20 online ®

    Bus වල stickers ගහල තිබ්බා. FM radio වල සිංදු මැදදී Elakiri.com කෙල්ලෙක් ද කොහෙද කෑ ගහනවා ඒ කාලේ 😂 Lost tv series thread එකට සෙට් වුනේ මුලින්ම. Hotfile acc rs100 විකුණුවේ 🥴 හෙන හතම ගහනවා ඒ කාලේ අපිව හුරන් කාපු එකාට 🥹
  10. EnIgma001

    Gatta machan lapak

    Important - Firefox + uBlock Origin extension + bypass-all-shortlinks-debloated script is REQUIRED to visit the file hoster links and redirects used by this site fitgirl dodi repacks RTX spark ------ Post added on 1780566207
  11. EnIgma001

    Gatta machan lapak

    2 months wath inna tibba new series 1ka announce kra witarai
  12. EnIgma001

    ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

    geopolitical instability Trump Trump වටේ ඉන්න එවුන් හොදට හොයනවා UK ඒ අස්සේ ආතල් එකක් ගන්න යන්නේ. කෙන්යා citizen ලට අකුලෝගෙන එන්න වෙන්නේ

    No contents