තොරතුරක් දැනගන්න ඕන. දන්න අය කියන්න....
යාළුවෝ දන්නවා ඇති අතීතයේ PARADISE යන වෙළෙඳ නාමයෙන් හෙල්මට් HELMET එකක් වෙළෙඳ පොළේ තිබුණ කියලා. මේ සම්බන්ධයෙන් ප්රශ්න ටිකක් තියෙනවා. දන්න අය උත්තර දෙන්න.:yes:
1.දැන් මේ වර්ගයේ helmet වෙළෙඳ පොළේ තියෙනවා ද?
2.මෑතක දී එම වර්ගයේ helmet මිලදී ගත් අය සිටී නම්...