අඩො බුරු ටොල්ක් දාන්න එපා.දැන් උබ කියන්නෙ නවලොක මුදලාලි කොහොම ඉන්න ඔන කියලද?
තව දෙයක් දැන් නවලොක මුදලාලි පහුකරගෙන ගිය කෞටි පතියො කි දෙනෙක් ඉන්නවාද?
හැරි,දම්මික,අශොක පතිරගෙ, වරුනි අමුනුගම.සෙරිෆ් ඩින්,අබාන්ස්.etc..
කොටිපතියො චිනයෙත් ඉන්නවා.සාදාරණව සල්ලි හොයනවානම් මොකා කොටිපතියෙක් උනාත් අපිට කමක්...