1. A

    iphone ගැන ඕනේ දෙයක්...

    wadee hari naa... Phone eka keepa sarayak reset karaaban. 4s ekata originally ena OS eketh Sri Lanka naa... mage laga update nokarapu 4s ekakuth thiyanawa..
  2. A

    iphone ගැන ඕනේ දෙයක්...

    Machan mata one lankawa "International" country eka vdiyata add karaganna. Menna mehema "Settings->General->International->Region Format->Sri Lanka" Eth wade kiyanne lankaawa othana naa... eeth mulinma mama pon eka setup karanakota lankaawa thibuna. sinhalenuth akuru watuna. passe mama podi...
  3. A

    අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය

    මම ඔය පොස්ට් ඒක දැක්කම මට එච්චර අව්ලක් ගියේ නෑ. නමුත් කොමෙන්ට් කියවනකොට අනිත් උන් මේක ඌට උන දෙයක් විදියට කොමෙන්ට් කරනකොට. "මචංලා මේක උනේ මට නෙමේ යට ලින්ක් ඒක දාල තියන එකාට" කියල රිප්ලයි එකක්වත් මු දාල නෑ කියල මම දැක්කම මගෙත් ලේ රත් උනා.. පස්සේ උබට පොර ටෝක් එකකුත් දීලා මු රිප්ලයි කරලා තියනවා...
  4. A

    අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය

    අනිවා.. අනිවා.. හිකි හිකි...:lol::lol::lol::lol::lol::lol:
  5. A

    අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය

    උබ දැම්මේ ලින්ක් එකනේ බං. උබට ඒක උන කිව්වේ නෑනේ. වැඩේ කියන්නේ මු කියන විදියට මේක වෙලා තියෙන්නේ ඌටනේ.. අනේද කියන්නේ... ලොල්.
  6. A

    අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය

    අනුන්ගේ කතා තමන්ගේ කියන අසහනය මේක මගේ බ්ලොග් ඒකෙ. මම දාපු අන්තිම පොස්ට් එක. මේක ඔයාලත් දැක්කනම් හොදයි කියල හිතුන. මොකද කිව්වොත් මම මේ පොස්ට් එකෙන් කියන්නෙත් එල කිරි ඒකෙ ඉන්න කෙනෙක් ගැන නිසා.. මෙන්න පොස්ට් එක.. අනේ මන්ද ඇයි මෙහෙම වෙන්නේ කියල. අසහන කාරයෝ ගැන මුලින් ලියන කොට මේක මම දුර දිග...
  7. A

    අසහන කාරයෝ..

    මචං මම තමා මේ පොස්ට් එකේ ඔරිගිනල් අයිති කාරය. මම දැක්ක උබ උපුටා ගැනීම දාල තියනවා. හැබැයි එක දකින්න හම්බනකට හොදට බලන්න ඕනේ. උබ මේක පොස්ට් කරාට මට කිසිම අව්ලක් නෑ. හැබයි ඔරිගිනල් මගේ බ්ලොග් එක ටිකක් පේන්න දැම්ම නම් උබටත් මටත් දෙන්නටම හොදයි නේද?? උබ මේකේ කොමෙන්ට් ටික කියෙව්වොත් උබට තේරෙයි කීදෙනෙක්...

    No contents