1. Bugs_Bunny

    මරිසි වැඩ..

    මගෙත් කතා ලොට් එකක්ම තිනවා, මුලින්ම පුන්චිම කලේ කරපු පොඩිම වෙඩෙන් පටන් ගන්නම්කො 1. මං එතකොට 1 වසරේ,මං ගියේ මිශ්‍ර පාසලකට දවසක් මිස්ට පොත් පෙන්නන්න පොලිමෙ ඉන්නකොට,මට ඉස්සරහින් කෙල්ලෙක් හිටියා(නම කියන එක හොද මදි), පිටිපස්සෙ හිටියෙ මගෙ ගැන්සියේ කොල්ලො සෙට් එක, උන් මට විහිලු කරා පුලුවන්නම් අර...

    No contents