මචන් උඔ මොන්ටිසෝරි ලමයෙක් නෙමේනේ.:). ඔය කේන්දර ගොඩක් පරණ අය විශ්වාස කරනවා.:baffled:. ඉතින් එයාලා ඒවා විශ්වාස කලාට උඔ පලි නෑනේ:growl:.. මුලින්ම උඔ උබේ ස්වාධීනත්වය ගේ ඈතුලේ හදාගනින්..:rolleyes: ඔය කෙන්දර කෑලි වලට උබේ උවමනා එපාකම් පාලයන කරන්න දෙන්නේ නෑතිව.:frown:.අම්මා තාත්තා නෙමේ දෙයියෝ කීවත් ඔය...