ඒ ගොල්ලොත් එහෙමයි කියන්නේ
අපි කෝල් කලාම එහෙන් කියන්නෙත් බය වෙන්න දෙයක් නැහැ එකවුන්ට් හෝල්ඩ් කරලා තියෙන්නෙ සල්ලි ගන්න බැහැ කියලා වෙන කෙනෙක්ට
1060 දවස් 3ක් ඇතුලත ආයෙත් දාන්නම් ලු
අපි කෝල් කලාම නම, ඇඩ්‍රස්, උපන්දිනේ සේරම අහලා අන්තිමට කිව්ව ටෙක්නිකල් ඉෂූ එකක් නිසා අපි හතර දෙනාගේ OTP ඩීටේල්ස් වෙනස්...