දැනට යොජනා වෙලා තියෙන්නෙ NDT එක මොරටුව විශ්ව විද්‍යාලයන් පන්නන්න නෙමෙයි. තියන තැන වෙනස් වෙන එක විතරයි.
"මා ඉහත විස්තර කරන ලද අයුරින් NDT පාඨමාලාව දියගමට ගෙන යෑමෙන් NDT, ඉංජිනේරු සිසු දෙපිරිසටම සිදුවන්නේ මහඟු සේවයකි. මන්ද ඒ මගින් මෙම පාඨමාලාවන්ට අදාලව දැනට පවතින සීමිත සම්පත් වෙනුවට වඩාත් පුළුල්...