1. djjack

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ

    බොහොම ස්තුතියි කමෙන්ට් වලට.... මම මේ සතියෙත් බලලා සදුදාට දොස්තර කෙනෙක් ලගට යනවා....
  2. djjack

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ

    මට වයස 20 යි. තාම යැපෙන්නේ ගෙදරින්. ගෙදරට නොකිය දොස්තර ල හම්බ වෙන්න යන්නත් බෑ. මේ ගැන ගෙදරට කියන්න විදිහකුත් නැ. මටනම් පිස්සු වගේ මචං ලා .....
  3. djjack

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ

    mama kohomath 5/6 (or more) parak week ekakata ate gahala badu yawanawa... panadol nam biwwe na bun.... kokatath thawa 2days wage balala doc. gawata yanawa
  4. djjack

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ

    hariyanne na bun.... etakota tamai wadi wenne :shocked::shocked:
  5. djjack

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ

    thanks machn... Idimeemak naa mama kawadawath ganiyek 1ka kisima sambandayak (lingika) pawath wala na
  6. djjack

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ මේක ලිංගික ගැටළුවක් දැන් දවස් 2 ක 3 ක ඉදලා මගේ දකුණු වෘෂණ කෝෂය ( ඇටේ / අන්ඩය ) සුළු වේදනාවක් තියෙනවා. මේවගේ දෙයක් ඔය අයටත් හැදිලා හරි මේ වගේ දෙයක් ගැන දන්නවනම් හරි මට කියන්න. ලොකු උදව්වක්....:sorry::sorry::sorry::sorry: මට මේක ලොකු අසහනයක්.... දොස්තර...

    No contents