1. D

    බුදු දහම අනාත්ම දහමක් ලෙස හදුන්වන්නේ ඇයි?

    ආත්මයක් ඇත නැත යනු අන්ත දෙකකි බුදු හිමි දේශණා කලේ මේ අන්ත දෙකට නොවැටි පහසු වූ මෙම මද්‍යම ප්‍රති පදාවෙන් දහම් දකින්නයි , අන්ත සෙවීම සොයා පරික්ෂා කිරීම කල හැකි දෙයක්ද? මද්‍යය මොකක්ද මෙයත් යම් ගැටලුවකි - ලී කැබැල්ලක් ගන්න එහි දිග මැන හරි මැදින් අල්ලන්න.... බලන්න ඔබ මැදින්ද අල්ලගෙන ඉන්නෙ...

    No contents