1. Eranga Sandaruwan

    🤌 මෙහෙම මාසිකව බැංකු පොතෙන් සල්ලි කපන්නෙ අලුතෙන් මොකක් හරි සම්මත කරලා ද?

    මොකද්ද බැංකුව? සමහර බැංකුවල මිනිමම් බැලන්ස් එකක්මේන්ටේන් වෙන්න ඕන. ඒක නැත්තන් සර්විස් චාජ් කියලා ඔහොම කපනවා. එකේක බැංකුවල එකේක ගණන්. සෙලාන් එකේ මිනිමම් බැලන්ස් එක 2,500 යි. BOC/Sampath 1,500 යි. HNB 3,000 යි.
  2. Eranga Sandaruwan

    බෝම ස්තූතියි යාලුවා.

    බෝම ස්තූතියි යාලුවා.
  3. Eranga Sandaruwan

    Exclusive For Elakirians..

    අඩේ ඩ්‍රැගා.. කාලෙකින් ට්‍රේඩ් එක හොයාගෙන ආවා ඕන්.
  4. Eranga Sandaruwan

    Photoshop 2020 School සිංහලෙන්

    මුලින්ම තිබ්බේ CS6 ඊට පස්සේ 2018 දා ගත්තා. ඔය දෙකේම අර ක්ලෝස් වෙන කේස් එක ආව නිසා තමා 2019 දා ගත්තේ. ඒකෙත් ටික දවසකින් ඒ කේස් එකම ආවා. දැන් නම් වැඩේ ගොඩ. හදා ගත්තා..
  5. Eranga Sandaruwan

    Photoshop 2020 School සිංහලෙන්

    Adobe Photoshop CS6, Adobe Photoshop CC 2018 (32 Bit), Adobe Photoshop CC 2019 ඔය තුනම මැශින් එකේ දාලා තියෙන්නේ. හැබැයි ටිකක් බර PSD ෆයිල් එකක් ප්‍රින්ට් කරන්න දැම්මාම මේ තුනම ඕෆ් වෙලා යනවා. මේකට කරන්න පුලුවන් දෙයක් නැද්ද?
  6. Eranga Sandaruwan

    IDM Trail Resetter

    අර වින්ඩෝස් වල කී අඩුවට ගන්න තියෙනවා වගේ idm ලයිෆ් ටයිම් කී එක අඩුවට ගන්න නැද්ද?
  7. Eranga Sandaruwan

    චන්ද්‍රිකාගේ නොබිඳි වාර්තාව

    ඔය ප්‍රතිශතය වගේම ලංකාවේ කෙටිම කාලෙකට අගමැති වෙච්ච වාර්තාවත් චන්ද්‍රිකාගෙම තමා..
  8. Eranga Sandaruwan

    Printer Toner

    කියෝසරා 2200 ටෝනර් එක තියේද?
  9. Eranga Sandaruwan

    SINHALA MOVIES

    https://openload.co/f/sTjWJO40k0g
  10. Eranga Sandaruwan

    SINHALA MOVIES

    කාල ෆිල්ම් එක කවුරුත් දැම්මේ නැද්ද?
  11. Eranga Sandaruwan

    SINHALA MOVIES

    ලිමිට් එකක් නම් නෑ. හැබැයි ඩවුන්ලෝඩ් නොවුනොත් එක්ස්පයර් වෙනවා.
  12. Eranga Sandaruwan

    SINHALA MOVIES

    නෙලා දැම්මේ නැද්ද කවුරුත් තාම..
  13. Eranga Sandaruwan

    Firefox Sinhala Unicode Issue

    රියල් ටයිම් සිංග්‍රිස් එකෙන් ටයිප් කරද්දී ඔය අවුල ආවා. පැන්සලට ඔය අවුල නෑ බන්. ඒත් රියල් ටයිම් සිංග්‍රිස් වගේ පැන්සල ස්පීඩ් නෑ.
  14. Eranga Sandaruwan

    කොමිනිකේෂන් 2

    මේන් මේ මැසින් 2 හොඳයිද බන් ෆොටෝ කොපි මැසිම kyocera 2200 කලඩ් එක epson L565
  15. Eranga Sandaruwan

    කමිණිකේශන් ත්‍රේඩ් එක හොයා ගන්න හෙල්ප්

    හම්මට මේ තියෙන්නේ බඩු. බෝම ස්තූතියි බ්‍රෝ. 7+
  16. Eranga Sandaruwan

    කොමිනිකේෂන් 4

    එල. බෝම ස්තූතියි..

    No contents