figerprint එකෙන් දෙමාපියන්ගේ නම්, රැකියාව, පෙර ආත්මය, සහකාරිය/කරු ගේ නම, 90%ක් විතර හරියට කියනවා. (පෙර ආත්මය Confirm කරගත්ත අය ඉන්නවා )
ඉතුරු හැමදෙයක්ම සහ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඒ ගොල්ලෝ හිතලා වගේ කියන්නේ. ඒවා බොහෝවිට ගොඩක් වෙන්නේ නැ. ඉස්සර ඉර්ශිවරු වගේ දැන් අයට ගොඩක්ම ඉස්සරහ පෙන්නේ නැති...