You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
දෙය්යන්ට ඔප්පු වෙච්චාවෙ මේ Y2K මුලු බයිබලයම එලකිරි එකෙ කොපි ෆෙස්ට් කරනවානෙ.ගත්ත තැන ලින්ක් එක දාපන්.අපි ගිහින් බලන්නම්.මෙහෙම ගියොත් ලොක්කාට තව සවර් ඇඩ් කරන්න වෙනවා.
-
M
එ කියන්නෙ අනිත් එවා ඔක්කොම කොපි ෆෙස්ට්.උබ කියලා තියෙනෙනෙ බොරුනේ.උබ ජෙසුව සුද්ධ කරන්න හදන්නෙපා.ඇත්ත කියපන් මොකද ජෙසු කලේ.
-
M
ජෙසු බුද්ධාගම ඉගෙන ගෙන ඔය කාලයෙදි.සමහර තැන්වලදි බුද්දධර්මය එහෙම පිටින්ම කොපි කරලා බයිබලයෙ දාලා තියෙන්නෙ.Y2K කරන්නෙත් කොපි ෆෙස්ට් නේ.
-
M
answers.
01)දෙය්යා මැව්වෙ දෙය්යාගෙ තාත්තායි දෙය්යාගෙ අම්මයි.
02)දෙය්යො දනී මම නොදනී.
03)දෙය්යොන්ට පවරලා තියෙන ජොබ් එක අනුන්ගෙ කුනු වලට කරගහන එක.
-
M
තුක් විතරක්.මූ කොල්ලොන්ට ලව් සයින් දානවා.තෝ සමලිංගික ද?:angry:
-
M
එහෙනම් ක්වොන්ටම් භෞතිකවාදයට ජයක් වගෙ.ක්වොන්ටම් යාන්ත්රනය අනුව ආලොකය අභිබවා යා හැකියි කියලා තිබුනා නෙද?:rolleyes: