1. Nulled

    කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්

    මේකේ ඉන්න සමහරුන්ට සේරටම කලින් මනුස්සකම උගන්නන්න ඕනේ.හැමදේම දිහා වැරදි ඇසකින් බලන්න එපා,ඒ මගේ යාළුවෙක් විතරයි
  2. Nulled

    කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්

    @xcute shake Thanx machan :)
  3. Nulled

    කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්

    @සිරකරුවා කැත කතා කියන්න එපා මචං,මම මෙතන ආවේ උදව්වක් ඉල්ලන්න.ඔහොම උත්තර මම බලාපොරොත්තු උනේ නෑ
  4. Nulled

    කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්

    @Snowl මචං මට ඕනේ Friendship එක ගැන ඒවා,මේකේ තියෙන්නේ ආදරේ ගැන ඒවානේ :(
  5. Nulled

    කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්

    කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක් යාළුවනේ,මට පොඩි උදව්වක් ඕනේ:yes:මගේ යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක්.:)කාලයක් මගෙත් එක්ක තරහා වෙලා හිටියා ප්‍රශ්ණයක් වෙලා:(.මට දැන් එයත් එක්ක ආයේ යාළු වෙන්න ඕනේ (වැරදි විදිහට හිතන්න එපා:no:)මේ දවස්වල මම එයාට ෆෝන් එකෙන් SMS කරනවා,ඒත් එයානම් රිප්ලයි කරන්නේ නෑ.පුළුවන්නම් දන්න අය මට...
  6. Nulled

    "OH SH* T !"

    penen na machan

    No contents