1. E

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    මම එලකිරි එන්නෙ අඩුවෙන්.ඔයා බෞද්ධයන් එක්ක ගෙම ඉල්ලන කෙනෙක් කියලා ආරංචි උනා.මෙතනත් එක ප්‍රදර්ශණය කරනවා.ඔයා දන්නවද ලොකෙ සමහර සතුන් ඝාතනය වෙන එකට විරොධය පානවා කියලා.එක බොද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැහැ.වෙලාවක් ලැබුනොත් මම එවා ගැනත් දාන්නම්.
  2. E

    උදව්වක් කරන්න ගිහින් උන වැඩක්...

    diazkolla දාන නුල් බැලුවහම එ වගෙ කෙනෙක් :yes:
  3. E

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    මගෙ සොහොයුරා නිර්මාංශයි.එත් මම මාංශ අනුබව කරනවා.නිර්මාංශ බව අප අගය කලයුතුයි.එහෙත් යමෙක් මස්මාංශ අනුභව කරනවා කියලා ඔහු ව හෝ ඇයව නරක දුශ්ශිල අයෙකු ලෙස සලකනවා නම් එක වැරදියි.
  4. E

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    සත්ව අවිහිංසාව ගැන හිතලා හරි යම් මස් වර්ග අනුබව කිරිමෙන් වලකින\අය ඉන්නවා.උදාහරණ වශයෙන් චිනයේ බළලලුන් කනවට විරොධය පානවා.සමහරුන් සුනඛයන් අනුබව කරන එකට විරොධය පානවා.යම් සතෙකු අපට සමිපකම් දක්වනවා නම් එම සතුන් ආහාරයට ගැනිමට සංවෙදි මානව හදවතක් ඇත්තෙකුට අපහසුයි.ඉන්දියාවෙ ලංකාවෙ ගවයා සලකන්නෙ කිරි අම්මා...
  5. E

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    බටහිර රටවල් වල දැන් දිනෙන් දින සැහෙන පිරිසක් නිර්මාංශ ආහාර වෙලට දැන් හුරුවෙනවා. එකයි ඇත්ත තත්වෙ.
  6. E

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    @Snowl......ජනගහනය වැඩි වෙනවා.හරියන්නෙ නැහැ මීනි මස් කමු.

    No contents