any new updates?
අද උදේ මම හිටියේ මුතු train එකේ අයිනේ seat එකක. ඒ කියන්නේ window එක පැත්තේ නෙමේ අනිත් පැත්තේ...සාරි ඇන්ටි පාරක් ආවා බන් bag 2ත් උස්සගෙන මගේ ලඟට.එතකොටත් පට්ට සෙනග. මම ඉතින් හිත හොඳ කමට bag 2 අරන් ඔඩොක්කුවේ තියාගත්තා. දැන් සෙනග වැඩි වෙන නිසා ඇන්ටි පාරගේ බඩ මගේ කන ගාව. එතකොට ඉතින්...