1. K

    Honeymoon Camping

    https://www.backofbeyond.lk/locations/pidurangala.html
  2. K

    හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

    මගේ ගාව තියෙන්නේ සිටින්ග් රේ 2018 එකක්. ඒකේ auto හෙඩ් ලයිට් ඩිම් වෙනවා. වාහනයක් ඉස්සරහින් එනකොට සහ වෙන වාහනයක ටේල් ලයිට් ඉස්සරහින් තියනකොට. ටේල් ලයිට් පත්තු වෙන්නේ නැති වාහනයක් ඉස්සරහින් යනවා නම් මැනුවල් විදියට ඩිම් කරන්න ඕන. මම හිතන්නේ 2017 ට කලින් වැගන් ආර් වල ඩිම් එක ගොඩක් ලඟ වැඩියි කියලා...
  3. K

    Wagon R 3rd Get together 2018.08.12

    මේ ඉන්දියන් වැගන් ආර් නෙමෙයි ජපන් ඒවා.
  4. K

    ලක්ෂ 10 ත් 13 ත් අතර ගන්න පුළුවන් කාර් ? උදවුවක් 

    මගේ මල්ලී ගාව 2011 පැන්ඩෙක් තිබුනා. 1.3 එන්ජින් එක. කාර් එක ගත්තේ 12කට. ඒ ගානට නම් මාර වටිනවා. පිකප් හොඳයි. හැබැයි බර දාලා කඳු අදිනවා මදි. කම්ෆටබල් ලෙඩ මුකුත් ආවෙත් නෑ. එකම අවුල තෙල් කලේ 7 - 8 වගේ. ටික කාලයක් පැදලා ගත්ත ගානටම දුන්නා.
  5. K

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    1 Foundation එක යෙදීමට කාණු හා බේස් වලවල් කැපීමේදී ඒ සඳහා ස්කැවේටර් යන්ත්‍ර භාවිතා කලහැකිද? පුලුවන්. මගේ අත්තිවාරම දානවෙලේ අතින් කබොක් පොළව කපන්න අමාරු නිසා පොඩි එක්ස්කැවේටර් එකක් ගෙනාවා. හැබැයි ඒක ගෙනාවේ බාස්උන්නැහේ. එයාට කතා කරගෙන තිබුනු ගාන තමයි මම ගෙව්වේ. වලවල් පොඩ්ඩක් ලොකු වෙන සීන් එකක්...
  6. K

    Good Drill for home use

    මගේ ගාවත් einhell impact drill එකක් තියනවා. අවුුරුදු 7කට කලින් විතර තුන්දාස් ගාණකට ගත්තේ. ගෙදර වැඩට තමයි පාවිච්චි කලේ. තාම කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ.
  7. K

    ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.

    මචන් මගේ ගාවත් තියෙන්නේ 660 සුසුකි k6A එන්ජින් එක තියන කාර් එකක්. ඔය සීන් එක එන්න පුළුවන් හේතු ගොඩක් තියනවා. 1) ගෑස් අඩු වීම මේක නම් හේතුව චෙක් කරලා ගෑස් ගහන්න ඕන. සරලව ගෙදරදී බලන්න විදියක් තමයි AC ඔන් කරලා නවත්තලා තිබ්බාම සැරින් සැරේ AC කම්ප්‍රෙෂර් එක ඔන් ඕෆ් වෙන එක. (මේකත් එක්ක සද්දෙට...
  8. K

    පැච් කේබල් එකකින් pc 2k කනෙක්ට් කරන්න පුලුවන්&

    තියරි එකට අනුව ක්‍රොස් කේබල් එකක් ඕන. ස්ට්‍රේට් කේබල් වලින් කරන්න බෑ. මොකද කියනවා නම් එකක ට්‍රාන්ස්මිශන් එක අනිකේ රිසීව් එකට යන්න ඕන නිසා. හැබැයි ප්‍රැක්ටිකලි ස්ට්‍රේට් කේබල් (පැච් කේබල්) එකකින් පුළුවන්. හේතුව තමයි දැන් තියන නෙට්වර්ක් කාඩ් මෙහෙම ස්ට්‍රේට් එකකින් කනෙක්ට් කල බව අඳුරගෙන ඒ අනුව පෝට්...
  9. K

    NISSAN SAFARI Jeep for sale

    62 නොම්මර පදින්න බරවාහන ලයිසන් තියෙන්න ඕන නේද?
  10. K

    vitz හෙල්ප්

    යතුර ඔන් කලාම (ලයිට් ටික ඔක්කොම පත්තු වෙන වෙලාවේ) පෙට්ට්‍රල් ටැංකිය ගාවින් කීං ගාලා පොඩි සද්දයක් ඇහෙන්න ඕන. (පෙට්‍රල් පම්ප් එක වැඩ කරන සද්දේ) මේක ටික වෙලාවක් (තප්පර කීපයක්) දුවලා ආපහු නවතිනවා ස්ටාට් නොකලොත්. මේ සද්දේ එනවාද බලන්න. (මං විට්ස් එක ගැන විශේෂයෙන් දන්නේ නෑ. සාමාන්‍ය පෙට්‍රල් කාර් වල මේ...
  11. K

    පෙන් ඩ්‍රයිව් උදව්

    තාමත් used space එක අර විදියට පෙන්නනවා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඩොස් වලින් පෙන් එක ඇතුලට ගිහිල්ලා attrib /D /S කමාන්ඩ් එක ගහන්න eg: D:>attrib /D /S A SH D:\testFile.txt ඊට පස්සේ ඔය ඉස්සරහින් තියන අකුරු වලට ඉස්සරහින් - ලකුණ දාලා මේ විදියට කමාන්ඩ් එක රන් කරන්න attrib -S -H -A /S /D *...
  12. K

    Post your car's fuel efficiency

    Mazda Spiano 660cc (petrol) Auto City 10 - 12 (With AC) Outstation 16 - 18 (With AC)
  13. K

    How to Solve This ?

    මචං මේක මම හදන විදිය නෙමෙයි. මං මේක හැදුවේ සමීකරන ටික ලියලා ඉස්සරහින් true false දාලා. (විනාඩි 5ක් විතර ගියා. ප්‍රැක්ටිස් කරලා තිබුනා නම් සමහර විට විනාඩි 2න් පුළුවන් වෙයි.) හිතපු ක්‍රමේ විස්තරාත්මකව ලියලා තියෙන්නේ ප්‍රශ්නේ අහපු කෙනා පියවරෙන් පියවර ලියන්න කියපු නිසා.
  14. K

    Inovex car washer ගත්ත අය

    1400w නිසා කරන්ට් එක අයන් එකට තරමට යනවා කියලා තමයි මං හිතන් ඉන්නේ. ඇත්තටම යන ප්‍රමානේ ගැන නම් අදහසක් නෑ Sampoo බෝතලේ accessory එකක් විදියට එනවා. (වෙන මුකුත් accessories නෑ) ඒත් ඒකේ කොලිටි එක ගැන නම් මම එච්චර සතුටු නෑ. (අර thick foam වගේ හැදෙන්නේ නෑ) නිකන් වාහනේට සබන් වතුර ඉහිනවා වගේ තමයි ඒකෙන්...
  15. K

    How to Solve This ?

    B කියන්නේ බණ්ඩාරට ඉන්න හරක් ගාන. S කියන්නේ සමරවීරට ඉන්න හරක් ගාන. M කියන්නේ මල්ලවට ඉන්න හරක් ගාන. B1 කියන්නේ බණ්ඩාරගේ පළවෙනි ප්‍රකාශය B2 කියන්නේ බණ්ඩාරගේ දෙවනි ප්‍රකාශය .... ඉහත විදියට ආදේශ කරලා සමීකරණ ලියා ගත්තහම (බණ්ඩාර) B1-> B = 22 B2-> S = B + 2 B3-> M = B - 1 (සමරවීර) S1-> B < S OR M <...
  16. K

    Inovex car washer ගත්ත අය

    මම ඉනොවෙක්ස් එකක් ගත්තා. දහදාස් හත්සිය ගානක් උනේ 10% ඩිස්කවුන්ට් දුන්නට පස්සේ. කාර් එක හෝදන්නයි දියසෙවල බැඳුනු තැන් සුද්ද කරන්න නම් හොඳයි. මේ මගේ පළවෙනි pressure washer එක. ඒක නිසා අනික් ඒවාට සාපේක්ෂව කොහොමද කියන්න දන්නේ නෑ. මම නං කැමතියි අයිටම් එකට. Worth the price :) මේ තියෙන්නේ ඒකෙන් සුද්ද...
  17. K

    Elakiri Mazda Club

    This is my Mazda. With me for 7 years and 133000 kms together :)
  18. K

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    << මොරා software engineering කියල degree එකක් නෑ.. මම හිතන්නෙ කට්ටිය ඒ ක දන්නව වෙන්න ඕනෙ.. මොරා වල තියාන්නෙ IT degree එකක්.. and MIT Degree එකක්.. ඔය දෙකෙන් හොන්ද IT එක.>> මොරටුවේ computer science and engineering degree එක තියනවා. ඒක තියනේනේ engineering faculty එක යටතේ (http://cse.mrt.ac.lk/)...
  19. K

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    මචං අලුත් රවුටරේ පෙන්නන්නේ සිග්නල් කෑලි 3 උනාට බ්‍රවුසර් එකෙන් රවුටරේට ලොග් උනාම සිග්නල් ලෙවල් 5ක් තියනවා. සිග්නල් ලෙවල් එක 3ට වඩා අඩු නම් කේස් කියලා ඩයලොග් එකෙන් කිව්වේ.
  20. K

    OD Button එකෙන් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරන&#35

    සරලව ඕවර් ඩ්‍රයිව් කියන්නේ තියන වැඩිම ගියර් එක. (1,2,3,OD විදියට ගියර් වැටෙන්නේ.) ටෙක්නිකල් ඩීටේල් ඕනනම් විකිපීඩියා බලන්න (en.wikipedia.org/wiki/Overdrive_(mechanics)) OD ඕෆ් කරන්න ඕන වෙලාවල්: 1) කන්දක් බහිද්දී එක්සලරේටරේ පාගන්නේ නැතිව ඉන්නකොටත් වාහනේ වේගය වැඩි වෙනවා නං බ්‍රේක් එකෙන්ම...

    No contents