1. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මම දන්න තරම නිවැරදි නම්, පැහැදිලිවම දෙකක්... beat එක කියන්නේ සරලව කිව්වොත් කාලය මැනීම... අපි අත්පොඩු තලන්නේ තාලයට, ඒ කරන්නේ කාලය මැනීමක් තමා... සරලව කිව්වොත් beat එක කියන්නේ තාලයට... melody එක කියන්නේ තනුවට... ඒ කියන්නේ ස්වර මාලාවට... අර කලින් කියපු තාලය ඇතුලේ ස්වර 7 (12 in full) හැසිරෙන...
  2. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    "අමතක කරන්නේ නෑ... උඹලා අමතක කරන්න බෑ..." :lol::lol::lol:
  3. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    එළ, එළ අප්පු සහෝ !!! වැඩක් කරන්න ඕනේ කියලා උඹට තියෙන උණම උඹව තැනකට ගෙනියයි !!! ඒ වගේම මේ ත්‍රෙඩ් එකෙන් අංශු මාත්‍රයක හරි දෙයක් හැම කෙනාටම ලැබෙන්න ඇති. ඒ ගැන උඹට පිං ! නන්ස්ටොප් යමු ! අනිවා උඹලාගෙන් වැඩක් වේවි... අප්පු සහෝ ඇතුළු හැමෝටම ජයවේවා !!!  MUSIC ROXXX !!!
  4. chathudscp

  5. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    Keep Doing !!! Good luck BoyZ !!!:yes::yes::yes:
  6. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියමයි සහෝ... දිගටම එකතු වෙන්න !!!
  7. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මේ ත්‍රෙඩ් එක පටන්ගත්තාට අප්පු සහෝ උඹට පිං !!! ඔහොම යං ! ජයවේවා !!!
  8. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :love::love::love::love::love: ජයවේවා මචංලා !!! නියමයි... හොඳ ආරම්භයක් ! අමිල, ක්‍රිෂ්, LK ඇතුලුව මේ වැඩේට මුල පුරපු ජයමාල් (අප්පුහාමි) සහෝලා ඔක්කොටෝම සුභ පැතුම් !!! හොරනෑ (නලා) sound එක නම් මරු... හැබැයි අර Saw එක වගේ porta සහ FX (delay) ගතියක් හොරනෑවටත් තිබුනා නම් තව ලස්සන වෙයි කියලා...
  9. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    midi controller එකේ ගොඩක් වෙලාවට ඒකටම කියලා සවුන්ඩ්ස් නෑ... එයා කරන්නේ සිග්නල් එකක් කම්පියුටර් එකට දීලා ශබ්දය උපදවන එක... ඔය විදියට යවන සිග්නල් වලට කියන්නේ MIDI DATA කියලා... MIDI වලින් පුළුවන් වෙන සංගීත භාණ්ඩයක් එක්ක සංගීත දත්ත හුවමාරැ කරගන්න. midi controller එකේ සවුන්ඩ්ස් එන්නේ නැත්නම් ඒක...
  10. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    සාම්පල් පැක් එකේ sounds ටිකක් අරන් Seq ‍එකෙන් Prog කරා සහෝ ... !!!
  11. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    බිම්සර මල්ලි, ඔයාව ආදරයෙන් පිළිගන්නවා අප්පුහාමි සහෝගේ ත්‍රෙඩ් එකට !!! Yamaha PSR E223 එකේ මම දැක්ක විදියට Midi IN/OUT තියෙනවා... ඒක් MIDI Controller එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ... ඔයා MIDI කේබල් එකක් ගන්න හදන්නේ පින් 15 MIDI cable එකක් ද ? ඔයා ගන්න MIDI to USB Converter...
  12. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියමයි සහෝ... උනන්දුව තියේ නම් කරන්න බැරි දෙයක් නෑ... ඔහොම යං, ඔහොම යං !!! :yes::yes::yes:
  13. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    දවසක් ඔට්ටු අල්ලලා FL Studio 10 අතපත ගාලා, අමාරුවෙන් Track එකක් අටෝගත්තා... මගේ එකක් නෙවේ... මේක රොහාන් ශාන්ත බුලේගොඩ මහත්මයාගේ... අහලා බලලා කියන්නකෝ !!! :D:D:D http://snd.sc/IYPLWG
  14. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    නියමයි ! නියමයි !!  ඔහොම යං !!! :yes::yes::yes:
  15. chathudscp

    කුන්ඩලීනි ශක්තිය

    :yes::yes::yes: නියම කථාව සහෝ... ඇත්තටම ඔයාගේ උත්සාහට විශිෂ්ඨයි... කමෙන්ට් නොකලට මම දිගටම ත්‍රෙඩ් එක එක්ක තමා හිටියේ... දිගටම කරගෙන යන්න... තෙරුවන් සරණයි
  16. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    :yes::yes::yes: ඔව් සහෝ, මේකත් midi controller එකක් තමා... ඒක නම් හොඳ භාණ්ඩයක් වගේ... ඇනලොග් කන්ට්‍රෝලර්ස් 8 කුත් තියෙනවා වගේ ! දැක්ක විදියට නම් perfect !!!
  17. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    ට්‍රැක් දෙකම සුපිරි සහෝ.. පළවෙනි එකේ acoustic guitar එකට delay FX නොදා Wide reverb එකක් විතරක් දැම්මා නම් හොඳයි මට හිතෙන්නේ... කොහොම වුනත් දෙකම පට්ට... අප්පු සහෝගෙයි, ක්‍රිෂ් සහෝගෙයි අයිඩියා වලට මේ ට්‍රැක් දෙක අයිඩියල් මම හිතන්නේ !!! ජය !!!
  18. chathudscp

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    එකඟයි සහෝ... අර 25/- ට කිව්ව Casio wk 500 එක ගනින්... වීඩියෝ එකේ හැටියට නම් ඒක හොඳයි වගේ !!!

    No contents