මොකක්ද අය්යා මෙකෙ තෙරුම. ඔයා මම කියන එවා අහන්නෙම නැහැ නෙද?.. ඔයා මගෙ ඔලුවෙ අත තියලා පොරොන්දු උනා නෙද අපෙ දෙවල් පිට මිනිස්සුන්ට කියන්නෙ නැහැ කියලා..ඔයා ඔක්කොම මෙතන දාලානෙ හරියට නිකන් පත්තර වාර්තා කරයෙක් වගෙ.. මෙකෙ ලියනවා.. මෙකෙන් ඔයා මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ.. ඔයා මෙහෙම උනොත් විවාහා උනට පස්සෙ...