කාලකන්නි නිසා Elakiri පච වීම...
යාලුවනේ
මන් දන්නා විදිහට Elakiri එක තියෙන්නේ දැනුම විනෝදයට සහ නොදන්නා දේවල් වලට අවුල් වියුල් වලට කතබහ කරගන්න තියෙන එකක් එත් දෙන කලෙක ඉදල මේක Fake වැහි වැහැල.ඉන්නේ අසහන කාරයෝ අහන්නේ :angry:කෙල්ලෝ ගෙනියන්න හොද කාමර යන්න තියෙන හොටෙල් . box වල Price:angry:.. ඇත්තටම...