IT class එකක MS Visual Studio ටෙස්ට් එකකට දීපු question එකක්..මගෙත් නෙවෙයි,යාලුවෙකුගේ..මමත් ඌට උදව් ඉල්ලපු නිසා හොයල දෙන්න බැලුවේ,ඔයා කියන දේ නම් ඇත්ත තමයි,උදව් කරන අය හරි අඩුයි,තැන්ක්ස් බන්.
තැන්ක්ස් බ්රෝ..try එකක් දෙන්නම්..මම programmer කෙනෙක් නෙවේ.ටිකයි දන්නේ..
------ Post added on...