අවුරැදු 20 සේවා කාලයෙක් වැඩි කොටසක් කිසිම ප්රතිපත්තියක් නැති නායකයො යටතේ යුද්ද කරල අන්තිමට ගෝටාගේ ගුරැවරැ වෙච්ච කොබ්බෑකඩුව, විජයවිමලරත්ත වගේ නායකයොත් මැරිල ගියාම යුද්ද කරන්න හිතෙන්නේ කාටද?
පොන්සේකා නන් ඔය කාලේ හොරට පදක්කම් ගහගෙන උසස් වීමක් හදාගෙන කට්ට කන එකෙන් බේරැනා. නීතිගරැක ගෝටා වගේ මිනිස්සු...