1. ?.......කරුනාකර රෙප් කපපල්ලා.......?

    තෑන්ක්ස්.. මදි තව..:eek::eek:
  2. නෑ... නෑ... කරුනාකර රෙප් දීපල්ලා.................

    නෑ... නෑ... කරුනාකර රෙප් දීපල්ලා................. එපා කියපුවාම දෙනවනම්.... ආහ්.......... දීපල්ලකෝ එහෙනම්.....
  3. ?.......කරුනාකර රෙප් කපපල්ලා.......?

    ඉල්ලුවාම නම් දෙයි තොපි.. මම මේ අර හොද නූල් වල රෙප් කපන එක නවත්තන්න හිතාගෙනයි මෙහෙම වැඩක් කලේ.. අනේ මේ ලෝකෙක හැටි..:angry::angry::angry:
  4. HDD

    මේකට පිස්සුද...?:eek::eek: ඕකට කරන්න තියෙන්නේ mashine cheker on fire software එක දාගන්න එක..
  5. ?.......කරුනාකර රෙප් කපපල්ලා.......?

    ?.......කරුනාකර රෙප් කපපල්ලා.......? මචන් මම ආසයි මගෙ රෙප් ලයින් එක රතූ වෙනවට.. මොකද මගෙ ආසම පාට නිල් නෙවේ රතු.. ඒ නිසා මගෙ රෙප් අම්බානකට කපපල්ලා.. පොඩි එකාගේ ආසාව කියලා හිතලා කපපල්ලකෝ.. :eek::eek::eek::eek:

    No contents