1. jhnnwp

    ⛽⛽තෙල් මතුඋනාම

    3% un ehema indi
  2. jhnnwp

    අනුර කුමාර පෙන්නන තරම් සුදනෙක් නම් ලාබ ගල් අඟුරු වලින් 810MW ක් නැතුව 280MW ක් peak time එකේ ගන්නේ ඇයි? මිල අධික තෙල් බලාගාරවලින් 800MWක් ඇයි?

    Paksha, wipaksha okkoma yaluwo... Yatawela inne dushitha niladaringe game walata... Gov services wala dushitha unwa pannanna kondak thiyena ekek awoth me rata hadei naththan ena ena eka unge deal wala kotasak witharai, rata sada walapallata thamai me gov services wala inna un nisa...
  3. jhnnwp

    ආසන 159ක්

    159 thawa thawa nanne gov service wala inna horu hurathal kara kara indala... Uddachchakamata return will soon
  4. jhnnwp

    ආසන 159ක්

    159 ma control karanne 3% k wani full timmer jepponta ona widiyata nam? Rate bahuthareta sorry
  5. jhnnwp

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    Me rupiyal satha asiri lanthe apita hondama wadiyen arinne...
  6. jhnnwp

    ප්‍රමිතියක් නැති ටියුෂන් කාරයන්ට කෙල වෙන්නයි යන්නේ

    Lamainwa huragena kanaw me tution mafia kada, un e salli tax wena eka walakwanna bank karanne nathuwa daily collection. Ewagen badu nalawana unuth nathuwama nemei, rata wateta ehema nalawana badu walta building gahala denawa... Mehema wenakota munta licence hora paren ganna krama hada nogani da?
  7. jhnnwp

    ප්‍රමිතියක් නැති ටියුෂන් කාරයන්ට කෙල වෙන්නයි යන්නේ

    Danatath anawasa idikirim hamathanama wadi hariyak karanne tuition kada karayo ewa karanna digena aththeth athayata ganudenu walinne, ithin ehema unta standard license ganna athayatin salli nodi indida okun? Nagara pura cutouts gahanneth atha yatin wadiyen dena nisa da saba wala unta? Town wala...
  8. jhnnwp

    සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්?

    "මල් සියයක් පිපේවා, මත සියයක් ගැටේවා" මාඕ සේතුං නම් එහෙම කීවලු, ඒත් සර් ලා... ඒකට ඉඩ දෙයි ද?
  9. jhnnwp

    ලංකාවේ සතුටුම යුගයේ ජනපති 😊💂🏻👑🇱🇰

    සතුටුම කෙසේ වෙතත් "යහපාලනය" යන වචනය සුදු පිරුවටය කරගෙන, දූවිලි සහිත ඉත්තන්ගෙන් එම පිරුවටය කිළිටි කිරීමේ අත්තිවාරම
  10. jhnnwp

    සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්?

    නුපුරුදු නැහැ කියල, යන්නෙ රුයිතෙට කියල පෙනෙද්දී, සද්දෙ වහල ඉන්න තරං බහුතර මහජනයා ඩෝබියන් නොවන බව සර් ලා... දැනගන්න ඕන...
  11. jhnnwp

    Beware BioSolv Drain Septic Tank cleaner is totally useless!

    නහය වහගනිල්ලා...
  12. jhnnwp

    සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්?

    ගමට බලය දීල කෙලවගෙන තියෙන්නෙ කියපං ඇහුවොත්, ලොල් පොල් ලෙලි හැමතැනම, පොල්තෙල් පහන්, ප්‍රසස්ති හැම තැනම ලොල් ඔක්කොම පරණ පාරෙම යන ගමන් කියලත් කියපං...
  13. jhnnwp

    සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්?

    දෙයක් කියන්නම්, යන්නෙ දූෂණයේ පැත්තටනම්, පාට පක්‍ෂ මොක උනත් බලය අයින් කරලම දාන්න ඕන... අන්න ඒ පරම, උත්තරීතර අයිතිය රටේ මහජනයා සතුයි!
  14. jhnnwp

    සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්?

    සහෝදරවරුන්ගෙන් උත්තර දෙන්න ප්‍රශ්න ඇහුවොත්, උන් දැන් සද්දෙ දානවා ප්‍රශ්න කරන උන්ට, ඔන්න ඔහොමයි සහෝදරවරු බලය ගත්තම බහුතරේ දීපු ජනතාවට උත්තර සපයන්නේ... ඒ උත්තමයන්ගෙන් මිනිස්සු අහන්නෙ උත්තර නැති ප්‍රශ්න වෙන්න ඇති නේද? ලොල් මිනිස්සු දෙයි උත්තරේ ලඟදි කතිරවරණයක් ආවම...
  15. jhnnwp

    දින නියමයක් නොමැතිව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසා දැමේ..

    ගොවිය ටික උක්කවයි ඊලඟ කතිර සෙල්ලමේදී... බොරුවේ pro-max කටමැද දොඩවන උන්ට...

    No contents