මේ මචං, කෙල්ලො අහිංසකද නැද්ද කියලා උඹලා කොහොමද තීරණය කරන්නෙ??? නිකං බෝධි සත්ත්වයෙක් වෙන්නෙ නැතිව හිටපන් බං. :lol:
මේකෙ තියෙන පින්තූර ඔක්කොම වගෙ වෙන වෙබ්සයිට් වලින් ගත්ත එවා. ලෙසියෙන්ම google කරලා හොයා ගන්න පුලුවන්. Check the links please... :rofl:
අපිට වැදි බණ කියන්න එන්නෙ නැතිව උඹගෙ වැඩක්...