1. රත්තරං

    ආ සුදු පුතේ..

    ආ සුදු පුතේ..
  2. රත්තරං

    RANOMOTO රනොමොටෝ BIKE හොදයිද?

    RANOMOTO රනොමොටෝ BIKE... 12-19-2019 11:39 AM Kakul 2 ath karala bike ekak padinna bayai hutto ata deka halei kiyala. Kakul 2 lankaran ponnayek wage scooter ekaka yaddi kohomada ena gamma? 😂 මගෙ රෙප් කැපුවත් සිරා කතාව:lol::lol::lol:
  3. රත්තරං

    Nissan March K11- පදින අය එන්න...

    වයසත් එක්ක මැද ලොකු හිලක් හැදෙන්න උනත් පුලුවන්..:sorry:
  4. රත්තරං

    Nissan March K11- පදින අය එන්න...

    අව්රුදු 20කටත් වඩා පරන වාහනයක්.. ගන්න එපා බං
  5. රත්තරං

    RANOMOTO රනොමොටෝ BIKE හොදයිද?

    1.ඉස්සර ආව රනමොටෝ අජිනමොටෝ වගෙ ඒවා දැන් පරන යකඩ කඩවලත් නෑ 2. ඇයි බං කොල්ලෙක් වෙලා ඉපදිලා ගෑනු වගේ ස්කූටර් ගන්න හදන්නේ? ඔය ගානට කොච්චරනම් ගන්න බයික් තියේද:sorry::sorry:
  6. රත්තරං

    Montero 2003

    මේක 2001/2 වගේ වෙන්න ඕන. කෝම උනත් 2003 කිව්වත් අව්රුදු 17ක් පරනයි. ලංකාවේ උට්ටේ ටැකස් ඉසා නිසා මිසක් ඇත්තටම මේ වාහන වලට යකඩ මිලට වඩා වටිනාකමක් නැ. ලංකාවේනම් ඕවාට ගෙවන ඉහල මිල වටින්නෙම නෑ එක්කෝ තව පොඩි ගානක් දාලා පෙට්‍රල් සෙන්ටර්ස්පෙයාවීල් එකක් ගන්න, ඒකත් 2008/9/10/11 එකම මිල යන්නේ. 2011 එකක්ම...
  7. රත්තරං

    Toyota Raize - Newly Launched

    මේලෝකේ ඉන්න සෙකන්ඩ් හැන්ඩ් වාහන ගන්න කැටගරිය මරං කන්න හදාපු ජාතියක් තමා ඔය සීවීටී ටොයොට සීවීටී හොදයි තව නිසාන් මිට්සුබිශි සීවීටි මලම ජරාවක්
  8. රත්තරං

    Toyota Raize - Newly Launched

    ඇති යාන්තම් වාහනේක පෙනුම තියෙන එකක් හදල:P
  9. රත්තරං

    Mitsubishi Attrage

    ලාන්සරේ හොදට තෙල්කරනවා
  10. රත්තරං

    Mitsubishi Attrage

    මලම ජරාවක් ටික කාලෙකින් දඩ දඩ ගාලා ඇන්ජිම හෙල්ලෙන්න ගන්නවා. වෛබ්‍රේශන් උපරිමයි. සීවීටී එක ලොවෙත් කචල්. ටික කාලෙකින් බෙලෙක්කෙකට ගල් දාලා හොල්ලනවා වගේ පිකප් කරද්දි මේ වා මේ කිව්වේ "කාර්" ගැන හිතල ඈ.. ඉන්දියන් චීන බෙලෙක්ක වලට වඩානම් හොදයි
  11. රත්තරං

    pregnant

    කසාද බැන්දේ කැලැන්ඩර් බල බලා ගහන්නයෑ.. ඩේලි ගහපන්... මොකෝ අපි එනවයෑ නවත්තන්න
  12. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    එල:):):) බදින එකේ ලස්සන ඉටිකිරිස් කෑල්ලක් බැදපන්... ගොරොක් කකා දුක් විදින්න ජීවිතේ කෙටි වැඩී
  13. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    ඒ කියන්නේ උබේ ගෑනි 60 පැන්න නාකි ගෑනියෙක්ටත් අන්තද:sorry:
  14. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    කලාතුරකින් ස්වාමිපුරුශයෙක්ට පිහිටන කශේරුකාවක් සහ පිටකොන්දක් උබට පිහිටලා තියෙන්නේ ආදරෙයි වස්තූ:lol::lol:
  15. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    බදින්න කලින් අපිත් ඕමයි හිතුවේ:lol::lol:
  16. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    Much love Nihggah:yes::yes::cool::cool::cool::cool:
  17. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    කසාද ගෑනිව "අනවශ්ය විදිහට" ස්පර්ශ කරන්න කියල දීපන්කො:eek::eek:
  18. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    ප්‍රභාකරන් වලෙන් නැගිට්ටලා ගෙනත් දීපන් තාත්තෙක් වගේ බලාගන්නම්... ඕකනම් බෑ :lol::lol:
  19. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    උබ එක්ක බලද්දි මාමන්ඩි කැලේ බෑනෝ කිව්වොත් කොහොමද:lol::lol:
  20. රත්තරං

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    යවපන්...මමනම් ගේම ඇද්දේ බැදලා සතියෙන්.. පැත්ත පලාතේ එන්නේ නෑ රෑක ඉදලා යන්නනම්.. ඕවා නිකන් විසබීජ නෙමේ ජාතික රෝහල් මෝචරි විසබීජ මාමන්ඩියනම් එල කොල්ලා..

    No contents