තෙල් මිල ඉහල දැමිමට හෙතුව-මහාරජාගෙ දුෂිත Ş
යුද්ධය තිබුන කාලෙ තෙල් ලොක වෙළද පොලේ ඩොලර් 145 වෙනකම් ඉහළ ගියා.ඒ වෙලාවෙ ආණ්ඩුව කිව්වෙ තෙල් මිල ඉහල දාන්නෙ ලොක වෙළද පොලෙ වැඩි විම නිසා කියලා.එත් අද ලොක වෙළද පොලෙ තෙල් බැරලයක මිල ඩොලර් 100 මට්ටමෙ තිබියදිත් ආණ්ඩු යුද්දෙ පැවති කාලෙට වඩා සැහෙන මිල ඉහළ...