1. මල්කිගේ අක්කා

    මල්කී කෝ ඔයා...

    Ko kawuruwath dakke nedda.:(
  2. මල්කිගේ අක්කා

    මල්කී කෝ ඔයා...

    අපේ නOගි (මල්කී) එහෙම මේ පැත්තේ ආවද? එයාට පොඩි මොලේ අමාරුවක් තියෙනවා. එයාගේ මහත්තයා ඊයේ එයාට පොඩි තෑග්ගක් ගෙනල්ලා එයාගේ උපන්දිනේට. පොඩි බබෙක් ගෙනත් තියෙන්නේ. ඉතින් ඒ බබා ගෙනාපු වෙලේ ඉදන් මල්කි ගෙදර නෑ. එයාගේ මහත්තයා දිවුරලා කිවුවා ඒ බබා මල්කිගේ උපන්දිනේට සල්ලි දීලා ගත්තේ කියලා. අහන්නේ නෑනේ...

    No contents