1. Post pictures of your dream girl....!

    if i am lucky:P:love::P
  2. Tilina,Dulaj ge awasan gamana.....!!!!!!!!!!!!

    අද ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ ලග්නයේම රවි සිට හත්වැන්නේ සිටින කුජ වෙත සප්තම දෘෂ්ඨිය හෙලමින් සිටින අතර සඳු ලග්නයෙන් අටවැන්නේ එනම් ආයුෂස්ථානයේ තැන්පත්ව සිටී.අතිශයින්ම අසුභ අවස්ථාවකි.ලග්නාධිපති ශනි සිටින්නේද වක්‍ර ගමනකය.ඇක්සිඩන්ට් වලට කියාපු දිනයකි.:rolleyes:
  3. කෝණ මාසය ඇරඹෙයි.ලග්න 6කට සුබයි.

    ජ්‍යෝතිශ්‍ය් හොයාගත්තු සෘෂිවරුන්ට වඩා උඹේ මොලේ බුද්ධිමත්නේ නේද? :rolleyes:
  4. buddy vans

    සේල් කාරයන්ව පෝසත් කරන්නේ නැතුව තමන්ම සුපිරියට ගෙන්න ගනින් මචන්.ලක්ෂ 2-3 ත් අතර මුදලක් ඉතුරු කරගත්තැහැකි.වැඩි විස්තර කස්ටම් එකට ගිහාම දැනගන්ඩ පුලුවන්.:yes:
  5. කෝණ මාසය ඇරඹෙයි.ලග්න 6කට සුබයි.

    කෝණ මාසය ඇරඹෙයි.ලග්න 6කට සුබයි. කෝණ මාසය අරඹමින් සූර්යා මීන රාශියට : ලග්න හයකට සුබයි ජ්‍යෙdතීර්වේදී කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත් ග්‍රහ මණ්‌ඩලයේ රජු...
  6. කෙල්ලට Date සෙට් වෙලා නෑ

    බඩු පැකට් වගේ.:cool:
  7. Ai ban Lankawata Cup ekkak ussanna wasanawa nathay

    මුන්ගේ තියෙන මූසල කම කියන්නේ මුන් ක්‍රිකට්මැච් පෙන්නන්ඩ හැදුවත් හරි එදා ඉන්දල ගහන ගහන එක පරාදයි.තුහ් විතරක්:angry::angry::angry:

    No contents