1. ඩුබායි රටේ රැකියාවක්

    Machan I have lots of problems ( Family problems ) That's why I decided to leave from Sri Lanka. Even cleaning job also welcome. In Sri Lanka I'm working as a Network Administrator. But temporally If I can do a cleaning job that's fine.
  2. ඩුබායි රටේ රැකියාවක්

    Thank Hasi. Will be a good help for me. are you located in Dubai? Is there have a chance to get a IT job. But I'm will do any kind of job until find a IT job. Some how I must survive until find a good job.
  3. ඩුබායි රටේ රැකියාවක්

    මචන් මට සති දෙකක් තුනක් ඉන්න තැනක් තියනවා. දන්නා කියන පොරක් ඉන්නවා. මම ඉන්න IT field එකේ . As a Network Administrator . කොහොමද ජොබ් එකකට apply කරන්නේ?. Internet ඒකෙන බලලද. ජොබ් ඒජන්සි තියනවද ඩුබායි වල.?
  4. ඩුබායි රටේ රැකියාවක්

    ඩුබායි රටේ රැකියාවක් මචන්ලා මට ලොකු උදවක් ඕන උබලගෙන්. මම මචන් Dubai යන්න හිතාගන ඉන්නවා. මචන් මට මාසෙකට තමයි VISA හම්බවෙන්න. මම මාසයක් ඇතුලට Dubai වල ජොබ් එකක් හොයාගන්න ඕන. මචන්ලා මට දැනගන්න ඕන මාසයක් ඇතුලත ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් වෙයි ද කියල. මට නවතින්න Room එකකට කීයක්‌ යයිද කියලත් දැන...

    No contents