මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ යාලුවනේ. උදව් කරනš
කරුණාකරල පිරිමි අය විතරක් බලන්න. මේක මගෙ ලිංගික ගැටලුවක්.
මාව නපුංසකයෙක් හැටියට ගනන් ගන්නෙපා යාලුවනෙ. විහිලු කරන්නත් එපා.
මේක බොරු account එකක්. අනිත් එක මගෙ නමින් තියෙන්නෙ. ඒකයි.
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
මගෙ වයස අවුරුදු 22යි. කෙල්ලෙක් එක්ක...