නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 19 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ. මෙම සිදුවීමත් සමඟ තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ පිරිස 90 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ගවලට අනුව, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර...