1. RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

    බිම යන ඒවා වාගේ ද උඩ යන ඒවා :D
  2. මෙහෙම වෙන්නෙ ඇයි?

    එහෙනම් මචං ඒ සීන් එකත් තව දුර යන්න කලිං නවත්තලා දාපං.. නැත්තං පස්සේ ඕක ගැනත් හිතන්න ගනීවි... :rolleyes:
  3. සිරස කුමරිය දෙවන අධියර

    විකෘති මනසකින් බලන්න එපා මචංලා.... :no::no:
  4. මෙහෙම වෙන්නෙ ඇයි?

    මට නම් කියන්න තියෙන්නේ උඹ ඕනවට වැඩියෙන් හිතනවා කියලා.. අපි හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවා.. ඒවත් එක එක්කෙනාට අඩු වැඩි වශයෙන්.. සමහර ප්‍රශ්න කාලයා විසඳනවා කියලා උඹ අහලා නැද්ද.. ඉතිං අපි ඒ ප්‍රශ්න ගැනම හිත හිත අපේ ජීවිත කාලකන්නි කරගන්න හදනව නම් ඒක මහ මෝඩ කමක්.. :baffled: * ඕක මගහැර ගන්න පුළුවන් එක...
  5. help please

    දන්නෑ. :no:
  6. Sony Ericsson Android වැඩකාරයෝ :D :P

    මට නම් ඉතිං සැම්සංග් තමා :D
  7. :::. අලුත් Teacher .:::

    හික් හික්
  8. රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    ස්කෑන් කරලා දාන්න ගියොත් නම් උඹට හෙන කට්ටක් කන්න වෙනවා. මට කියපං මචං ඕක ලියපු කෙනාගේ නමයි ප්‍රකාශකයයි.
  9. රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    කතෘ, ප්‍රකාශක හා මිල ගැන සඳහන් කිරීමක් කරන්න පුළුවන් ද...? මමත් ආස සබ්ජෙක්ට් එකක් තමා රාවණා සීන් එක.
  10. රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    පුළුවන් නම් ඒක දානවද හොයලා. මම ටිකක් අලුත් එළකිරියට. :)
  11. රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    මමත් අහලා තියෙනවා සීතා කියන්නේ රාවණා ගේ දුව කියලා. ඒක නිසා රාවණා සීතාට කිසිම කරදරයක් කරලා නෑ. එයාගේ ළමයෙකුට වගේ සලකලා තියෙනවා... :yes:

    No contents