1. K

    කුමාර් සහ දිමුතුගේ ජීවිත අනතුරේ

    කුමාර් අයියව මරලා කියලයි කියන්නේ.
  2. K

    එලකිරි එකේ මිසින් මෙම්බර්ස්ලා කවුද?

    sachii සොහොයුරියත් මිසින්ලු.එයා ගැන ත්‍රෙඩ් එකක් ලඟදි තිබුනා.ඒක ක්ලෝස් කරලා.පව් කෙල්ලට කරදරයක්ද දන්නේ නෑලු
  3. K

    වැසිකිළිය_නිසා

    ලංකාවෙත් වැසිකිලි නැති ගෙවල් ලක්ෂයක්වත් ඇති. අඩි දෙකක් උස සමහරු ටකරන් කෑලි වලින් වටකරපු වැසි කිලි තියෙන්නේ.මට දවසක එහෙම එකකට යන්න වුනා.දුප්පත් මිනිහෙක්ගේ ගෙයක් නෙවෙයි. :D
  4. K

    නියම සිකියුරිටි ගාඩ් කෙනෙක්.

    නියම සිකියුරිටි ගාඩ් කෙනෙක්. bMtCbEMV94g

    No contents