මගේ තියෙන්නේ මොබිටෙල් නම්බර් එකක්. මගේ නමටම රෙජිස්ටර් කරලා තියෙන්නේ. එකෙන් #132# ගහලා ගිහින් බැලුවම මගේ නමට රෙජිස්ටර් කරලා තියෙන නම්බර්ස් කියලා දැන් තියෙන මොබිටෙල් නම්බර් එක විතරක් පෙන්නවා. කලින් තිබුණු නම්බර්ස් නං පෙන්නන්නේ නෑ. මම කලින් එයාර්ටෙල්,ඩයලොග් අංක දෙකක් පාවිච්චි කළා. මගේ නමටම ඒවා...