පොලීසිය පැවසුවේ, බලංගොඩ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ එම ත්රිරෝද රථය අද අලුයම 4.30 ට පමණ පටිටිගල දංලන්ද වතුයාය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව ය.
අනතුරෙන් තුවාල ලැබූ ත්රිරෝද රථයේ පිටුපස ගමන් ගත් යුවළ ඌරු බොක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
තුවාල ලැබූ...