ලීසිං තියෙන වාහනයක් විකුනන්න හොඳම ක්‍රමය
ලීසිං තියෙන වාහනයක් විකුනන්න හොඳම ක්‍රමය මොකද්ද යාලුවනේ
ලිසින් එකත් එක්ක විකුණන එක නීති විරෝධී වැඩක් නේද ?
ලිසින් එක බේරුම් කරලා විකුනන්න තරම් මුදලක් අතේ නැහැ
ගන්න කැමති කෙනාට කියන්න පුළුවන් නේද ලිසින් එකේ මුළු මුදල ලිසින් කොම්පැනියට ගෙවලා ඉතුරු ටික මට...