1. Sajee85

    නුවර කෑම කන්න හොද තැනක්

    Cafe de Vibe Blizz Cafe Cafe Whizz High Tide (Sea Food)
  2. Sajee85

    නුවර ගිහින් නාන්න හොඳ තැනක්

    me dawas tike wassa bro, hama thanama wathura bora athi, anika safe naha
  3. Sajee85

    Ambuluwawa temple..

    ගම්පොල station එකෙන් බැහැල, හෙම්මාතගම bus එකක නැගල අම්බුළුවාව gate ළඟ බස්සන්න කියන්න. ගම්පල ඉඳන් 3 wheel එකක යන්නත් පුළුවන්
  4. Sajee85

    Mareena shock absorbers

    Mama nan bike ekata repair karala damma. Tikak hard. original tharam comfortable naha. Puluwan nam recondition wath danna balanna. Repair karanawata wada eka hondai kiyala hithenawa
  5. Sajee85

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    Thanks Bro. Keep It Up
  6. Sajee85

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    Niyamai machan matath oya tools pissuwa thiyenawa
  7. Sajee85

    DSLR එකක්_ඕනෙද?

    Good thread bro
  8. Sajee85

    නුවර pre shoot

    Malwatte nan bara ganak gannawa. nattan porfessional camera athulata geniyanne denne naha. kokatath call karala balanna, dan aralada kiyala sure na
  9. Sajee85

    Dropshipping A-Z Guide!

    Thanks for sharing
  10. Sajee85

    බොහෝ අය පටලවාගත් 'එන්ගේජ්මන්ට්', 'රෙජිස්ට්&#82

    මරු , ගොඩ කාලෙකින් හොඳ post එකක් දල. New look එකත් එක්ක අයෙත් පරණ ඔස්තාර් ල සෙට් එක එයි වගේ
  11. Sajee85

    ලයිෂන්

    puluwan, insurance eka dawasak valid unat ganna puluwan
  12. Sajee85

    රත්තරන් බඩු උගස් තියන්න පොළිය අඩුම බැංකු&#3520

    සම්පත් පොලිය 16% (වාර්ෂික) ට වගේ තිබ්බෙ. දැන් නං ටිකක් වැඩියිලු. එත් අනිත් ඒවාට වඩා අඩුයි
  13. Sajee85

    නෙල්ලිගල යමු

    වැස්ස දවස් වලට පුදුම විදියට මීදුම. නුවරඑළියේ ගියා වගේ. අපි ගිය දවසේ වැස්ස එක නිසා නිදහසේ බලන්න බැරි උන. නිවාඩු දවස් වලට පුදුම සෙනඟක් එන්නෙ.
  14. Sajee85

    Pls Check PM, Thank you

    Pls Check PM, Thank you
  15. Sajee85

    ඇබෑර්තු ඇත!

    app එකේ බැරිද බන් අපි කඩේට ගිහින් online ගූග්ලේ map location එකත් එක්ක update කරන්න හදන්න. එහෙම කරොත් නිකන්ම database එක හැදෙයි නේද. (තාක්ෂණික පැත්තෙන් practical ද කියල නම් දන්නෙ නැහැ.)

    No contents