පලමුව ඔබගෙ phone එකෙන් හො digital camera එකෙන් ඔබ upload කිරීමට යන පොතෙහි සියලුම පිටුවල photo ගන්න. පසුව ms word වලට ගොස් එම සියලුම photos(පිටුවල) insert කර ගන්න. ඉන්පසු එය pdf ෆයිලයක් ලෙස save කරන්න.
http://www.4shared.com/ එකට යන්න. එහි ඇති upload කොටුව click කරන්න. ඉන්පසු ඔබට අවශය ෆයිලය තොරා...