1. Dinakshi ge lastest character ekada me???

    මේ ඉන්නෙ මීරා ලෝශිනී කියල කෙල්ලෙක්.. දිනක්ෂි නෙවෙයි.. මේකි බොරු ප්රොෆිලෙ හදලා තියෙන්නෙ ෆේස්බුක් එකේ.. දිනක්ශි කියලා.. දිනක්ෂි මීට වඩා ලස්සනයිනෙ.. කොහොම උනත් දිනක්ෂිත් කට වහන් ඉන්නෙ ෆේමස් එකක් ලැබෙන නිසා වෙන්නැති.. :-)

    No contents