1. I

    Used Laptops

    50,000 ta gaththe Toshiba brand newda ? monawada configurations ? But DELL is better than Toshiba , is it? Thanks
  2. I

    ඩුබායි රටේ රැකියාවක්

    උඹේ සී.වී එක යවපන් මෙන්න මේ මේල් අයි ඩී එකට. [email protected]
  3. I

    Used Laptops

    හෆොයි, යූස් කරපු ඩෙල් ලැප්ටොප් ගන්න තැනක් දන්න කවුරුවත් නැද්දෝ.....!
  4. I

    Tell me a good Del laptop below rs70,000

    මගේ යාළුවෙක් ගාව තියෙනවලු ටිකක් පාවිච්චි කරපු ඩෙල් ලැප්ටොප් රු 38,000 ට. මමත් මේ ඒ ගැන හොයනවා ඒක ගන්න එක ලාබද කියලා. DELL D620 Intel Core 2 Duo 2 GB RAM 80 GB HDD WIFI
  5. I

    Used Laptops

    අඩුවට ලැප්ටොප් ගන්න තියෙන්නෙ කොහෙදෝ....?
  6. I

    Used Laptops

    ගොඩක් ස්තූතියි. 48,000 ට බ්‍රෑන්ඩ් නිව් ඒවා තියෙනවද ? මොනවද කන්ෆිගරේෂන් ? බ්‍රෑන්ඩ් එක ? කොහේද තියෙන්නෙ ? මේ කන්ෆිගරේෂන් කීයකට වටිනවද ?
  7. I

    Used Laptops

    ලංකාවේ පාවිච්චි කරපු හොඳ තත්වයේ ලැප්ටොප් ගන්න තියෙන්නෙ කොහේද ? මගේ යාළුවෙක් ලඟ මේ පල්ලෙහා තියෙන Config තියෙන් DELL ලැප්ටොප් තියෙනවලු විකුණන්න රුපියල් 38,000 කට. එයින් එකක් ඒ ගාණට ගන්න එක ලාබද ? ලැප්ටොප් ගැන හොඳට දන්න කවුරුහරි කෙනෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න පුළුවන්ද ? DELL Lattitude...

    No contents