lerners හරහා දාන්න. එහෙම නැත්තන් ඔයාගෙ වාහනයක් අරන් යන්න වෙනව. කච්චේරිය ළඟ lerners වලින් වාහන ගන්න පුළුවන් ඇති. හැබැයි ගෙවන්න වෙයි. ගම්පහ කච්චේරියට යන්න ඕනෙ ට්‍රයල් දවසට. ෆින්ග මාර්ක් ගන්නව එදාට. ඒ වැඩේ ඉවර උනාම තමයි ට්‍රයල් එකට යන්න තියෙන්නෙ. ට්‍රයල් පෙන්නන්නෙ මිරිස්වත්ත හරියෙ ග්‍රවුන්ඩ් එකක්...