1. ඇත්තටම නිවන යනු කුමක් ද ?

    රාගය නැතිතැන නිවනයි ද්වේශය නැතිතැන නිවනයි මෝහය නැති තැන නිවනයි
  2. නමෝ සාථගිර

    මම තමයි සාථගිර, මම යක්ඛ ගෝත්‍රික යෙක්.:D:D මෙන්න රාවන සොයුරන්ගේ අලුත් ම ගීතයක්. මෙයට කියන්නේ මහසෙන් තාණ්ඩවය කියලයි. මෙය රාවණා රජතුමන් විසින් ඔහුගේ පියා වන මහසෙන් රජතුමා ට ලියු ගීතයකි. :yes::yes::yes: dNhmEB71Kj4

    No contents