කෝ බන් මම අහපු ඒවාට උත්තර.. ඒවා මග ඇරලා ගියේ මොකද???
6ක් 4ක් නොතේරෙන ළමයෙක් ට ,දෙමව්පියෝ කැමති කියල ඔහොම කරනවද?.අනිත් එක වඳින එක ,දෙමාපියෝ ඇයි බන් ළමයිට වඳින්නේ.:(:(.. ඔහොම ළමා කාලේ බලෙන් දෙමව්පියෝ විසින් බලෙන් සාසනයට ඇතුළු කරපු අය තමයි පස්සේ බලු වැඩ කරලා කාලයක් හාමුදුරු නමක් වෙලා හිටපු ගමන්...