1. Tyrion Lannister

    උඹල ගහපු නිළියන්

    තාමත් එහෙමයි, කිසි වෙනසක් නෑ :lol:
  2. Tyrion Lannister

    🔴AKD ගෙන් පසු ජෙප්පොන්ගේ අනාගතේ

    නාමල් ටයි, සජිත් ටයි වඩා හොදයිනෙ රංවල ආවත් :lol::lol:
  3. Tyrion Lannister

    ඉස්සර දෙවිවරු වගේ තිබුණ රස්සා.. දැන්...

    ලංකාවේ ඩොකාලට ගෙවන ගාන මදි, ඒක ඉතින් චන්දදායකයෝ එකතුකරන් උන්ට බැනලා හරි, ඇමති පොර ටෝක් දීල හරි විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එක්කෝ පඩි වැඩිකරන්න ඕනේ, නැත්නම් අමුතු වරප්‍රසාද දෙන්න ඕනේ.
  4. Tyrion Lannister

    ආ මෙන්න 18+

    Link please bro
  5. Tyrion Lannister

    කොලාත්මා ට බඩු හරි - CID යට

    ඔය සීන් එකේ මේකි වැරද්දක් කරල නෑ. වැඩිම උනොත් CID ගෙන්නල වාත කරන්න පුලුවන්, එච්චරයි.
  6. Tyrion Lannister

    සිංහලු කවි ගී ලිව්ව බංගලින්ටත් කෙල වෙලා. ඊයේ විතරක් 90 මැරිලා ලු

    අපේ බයියන්ටත් වඩා low IQ නේ බන් ඕකුන්. ටික්මනට ටිගර් වෙනවා සිරාවට බන් ------ Post added on 1722860805
  7. Tyrion Lannister

    හිතෙන්නේ නැත්ද බංගලියෝ සුපිරිම ලණුවක් ගිල්ලේ කියලා

    ඔව් හැබැයි, රට අස්තාවර වෙන නිසා ආණ්ඩුවට කැමත්තක් කර ගන්න දීල ඉන්න තිබ්බෙ. ඔය එලෙව්වේ වෙලා යන්නෙ චන්ද 4ක් එක දිගට දිනපු අගමැති, අන්තිම චන්ද වල විපක්ශේ ඉල්ලුවෙවත් නෑ වැඩක් නැත් නිසා. කවුරු කාට චන්දේ දැම්මත් අන්තිමට දිනන්නේ හශීනා. හරියයිද කෙල වේද නම් මම දන්නේ නෑ, ඕනේ දෙයක් කරාට කමක් නෑ, ආර්ථිකේ...
  8. Tyrion Lannister

    නාමල්ගේ විවාහය දෙදරයි..

    පිස්සුද බන් ඕකි යන්නෙ නෑ මුන් කුජීත වෙලා ආයේ ආණ්ඩුවක් ගන්නම බෑ කියල ශුවර් උනොත් මිසක්
  9. Tyrion Lannister

    දැන් ඉතින් පෞද්ගලික අංශයේ අපි බදු ගෙවලා නිකන් ඉන්න අයට පඩි ගෙවපල්ලා

    තව චන්ද 1000ක් 2000ක් හරි ගන්නනේ ඉතින් මුන් ආණ්ඩුවේ සල්ලි වියදම් කරන්නේ.:P:P
  10. Tyrion Lannister

    Random කතා - ජීවිත කාලේම ඉස්කෝලෙ යන උන්

    ගොඩක් උන් මේක ගැන ටෝක්ස් දීල තිබ්බ, ඇත්තටම මොකද්ද බන් ඕකේ අවුල? උන්, උන්ගේ සල්ලි වලින් ගන්න ආතල් එකක් නේ. තමන්ට තියෙනදේ, ලොකුයි කියල හිතෙදේ ප්‍රදර්ශනය කරන එක නම් සාමාන්‍ය මිනිස් ගතියක් නේ. උබලට මතකද අපිට හිටිය හමුදාවේ පදක්කම් කැශුවල් ශර්ට් එකක ගහන් එන ජනාධිපති කෙනෙක්?
  11. Tyrion Lannister

    නතාශා පෙරේරා (❤️ ω ❤️)

    මෙයා තාම available නැද්ද ban?
  12. Tyrion Lannister

    ♦️දෙහිවල කඩලා ඉවත් කර තියෙන්නේ වැරදි හෝටලයක් ලු @ හිමිකරු 😂

    අවුලක් නෑ, මිනිස්සු බදු ගෙවනවා, ඒ සල්ලි වලින් වන්දි ගෙවන්න පුලුවන්
  13. Tyrion Lannister

    බදු ගැන හැමදේම

    ටැස්ක් රිටර්න් එක දානකොට බැන්කු පොලිය ගැන විස්තර අහනවනේ. ඒ විස්තර ඔප්පු කරන්න අපි දෙන්න ඕනේ මොනවද? Employment Income එකට T10 එක දෙනවා වගේ
  14. Tyrion Lannister

    ලංකාවේ කවදාවත් සාර්ථක High Quality Games ,Comics , Animations , TV Series, Movies ,Music Industries හැදෙන්න නැති වෙන්න හේතුව

    හින්දු, බෞද්ධ, ජෛන ආගම් වල බලපෑමත් තියෙනවා දකුණු ආසියාවෙ නම්. අපි නිකන් දෙන්න (පින් ලැබෙනවා නම් විතරයි හැබැයි ) සහ ගන්න කැමතියි. ඕවා ටික ටික තමයි වෙනස් වෙන්නේ.
  15. Tyrion Lannister

    බංකොලොත් රටකට එන්න හිතෙන්න තරම් යුරෝපේ කාලකන්නි වෙලා ද

    සල්ලි හොදට තියෙනවා නම්, තද කනෙක්ශන් තියෙනවා නම් ඕවා පාවිච්චි කරලා තමන්ගේ ඕනේ පීචන්, අසාධාරණ වැඩක් කරගන්න ලැජ්ජ නැත්නම් ලංකාව (සහ අනිත් ඒවගේ රටවල්) තමයි ජීවත් වෙන්න සිරාම රට. ලෝකේ දියුණුම රටක ගන්න බැරි ආතල් ගන්න පුලුවන්.
  16. Tyrion Lannister

    Questions ලබන මාසේ දිහාට tax නෝමල්

    මොකද්ද බන් ටැක්ස් නොර්මල් කරනවා කියන්නෙ? :P

    No contents