1. djiresh

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    English cometary yana link ekak nedda ?
  2. djiresh

    මෙයා කව්ද

    PM pls :P
  3. djiresh

    බෙහෙත් වල හොඳම Brand එක හොයාගන්නේ කොහොමද?

    Try to avoid indian and Pakistan made drugs. Manufacturing county and the brand makes a huge difference. My brother is alive due the simple fact that we got the medicine from a Europe manufacturer. Go to Cancer hospital and talk to few and you'll learn the difference of quality drugs and bad ones.
  4. djiresh

    ශිහන් මිහිරංගගේ හෙළුව!!

    කලු කොට කැත දැරි තාර බයි හුඹස් හුඅනුභව කරන පරයෙක් ට්‍රිගර් වෙලා ලියලා තියෙන්නෙ
  5. djiresh

    කොලබ හොදම බුරියානි

    Mango Tree Kirulapana has a nice taste
  6. djiresh

    මුදල් අච්චු ගැසීම සහ භාණ්ඩ මිල ඉහළයෑම අතර සම්බන්ධයක් නෑ - මහ බැංකු අධිපති

    මුගේ ඇටදෙකයි රන්දිකයි අතර සම්බන්ධයක් නෑ. ඒකයි ඔය....
  7. djiresh

    ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා

    Talk about කින්ග් කැකිල්ලේ... මොක්කුද මුන්..යකෝ GTA Vice city RC helicopter මිශන් එකක් ගහපු ගැහිල්ලට වහ බිව්වානම් තාම බොනවා.
  8. djiresh

    ලන්කාවෙ තිබුන ලස්සනම ටෙලිඩ්‍රාමා තීම් සෝන්ග්ස් !!!

    කතාවක් තිබ්බා. ස්වර්ණවාහිනී එකේ ගියේ ගොඩක් කාලෙකට කලින්. ගොලු චිත්‍ර අඳින කොල්ලෙකුයි, කෙල්ලෙකුයි ඉන්න කතාවක්. කෙල්ලට හිටියේ නිරෝශා පෙරේරා. කුරුලු පිහාටු වගේ නමක් තිබ්බේ. තීම් සෝන්ග් එක තිබෙන එකෙක් දානඩෝ.
  9. djiresh

    මේවනේ යකෝ photo challenge 😂😂😂

    That last one though 🤣🤣
  10. djiresh

    Mobitel උන් sim active කරන්නැත්තෙ ඇයි?

    Ado. Thama computer shop Eka thiyanawada?
  11. djiresh

    BOC Online වැඩ ද

    Not working. Piece of shit of a bank. Mofos can't even run a single day without a screwup.
  12. djiresh

    බාස්මතී වලට බර වැඩිවෙන් නෑ කියන්නෙ ඇත්තද

    වෙනසක් තියනවා. මම ටයිප් 1 ඩයබෙටික්. කීරී සම්බා හරි සූදුරු සම්බා හරි කෑවොත් සුගර් ලෙවල් ගොඩක් උඩ යනවා කෙටි කාලයකින්. අඩුම විදියට සුගර් වැඩි වෙන්නේ බස්මතී හාල් වලට. ඊලඟට නාඩු හාල් වලට. ඔය අතර පාරම්පරික හාල් තියනවා ගොඩක් අඩු ජීඅයි අහයන් ගන්න. හැබැයි මාර්ක්ට් එකේ තියන බොරු බස්මතී වැඩක් නෑ. edit: I...

    No contents