1. T

    PCB (Printed circuit board)

    wow... Aptinex... very happy to see your success :D Guys, I recommend Aptinex and LankaTronics to everyone. I did got them designed several PCBs, manufactured, assembled and firmware developed through them. Rajith is one of the best multilayer PCB designers I know in Sri Lanka and Chathura...
  2. T

    හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

    විවිධ මත පලවෙන නිසා ඔන්න නැවතත් එම විස්තරයම :) හොඳම quality එක කියන එක කොහොමද හොයාගන්නේ? කඩේ ඉන්න මුදලාලි කිව්වොත් මේක තමයි හොඳම quality එක කියලා? එහෙම රුපියල් ගානෙන් හොඳම quality තීරණය කරන්න බැහැ. විශේෂයෙන්ම කියන්න ඕන මම මේ කියන දේ බලපාන්නේ ව්‍යාපාරයක් හැටියට බල්බ හදන අයට. බල්බය ගන්න කොට...
  3. T

    හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

    මේ එලිය අඩු වෙන seen එක ඇත්ත. ඔය ගැන මම විස්තරයක් දාලා දැම්මා post එකක්. නමුත් තාම එක admin තුමා approve කරලා නැහැ. ඉවසීමෙන් ඉන්න. ලොකු විස්තරයක් නිසා ආයි කොටන්න නම් කම්මැලි :D
  4. T

    electronic badu

    LankaTronics eke balanna http://www.lankatronics.com Electronic components witharak nemeyi, microcontroller, FPGA, Arduino development boards, robotics valata ona badu onama ekak thiyenava. Online order karala gedarata genna gannath puluvan. Nethnam gihin gannath puluvan.

    No contents